නොනවතින මුත්රා කිරීම සහ මලපහ කිරීම, ඔහු ආහාර ගැනීමෙන් වැඩි කල් නොගොස් මලපහ පිට කරයි. ඔක්කොම එකපාර කරන්නේ නෑ, සෑහෙන වෙලාවක් ගත වෙන්න පුළුවන්... ඩයපර් මාරු කරනකොටත් ඕන වෙලාවක චූ කරන්න, ඇඳ, ඇඟ, අලුත් ඩයපර් ඔක්කොම මුත්රා වලින් වැහිලා... ඉහත විස්තරය...
තවත් කියවන්න